Thursday, February 14, 2019

අන්තර්ජාල මුදල් ($UCCESSADD)



🔹සල්ලි හොයන්න reload දාගන්න වගේම තව වැඩ හුගක් කරගන්න පුලුවන් අපේ රටේම අලුත්ම ptc සයිට් එක..

හැදින්වීම?

මේ තමයි successadd මේ ගැන දැනට හුගක් අය දන්නවා ඇති මේක release උනේ ලගදි ,  මේ full review එක ගෙනාවේ නොදන්න අයට.🤟🏼 



Success Add යනු ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා අතර ප්‍රභල අන්තර් සබදතාවයක් ඇති කරන ශ්‍රී ලාංකික සමාගමක් වන අතර මේ හරහා ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරික පණිවිඩ තමන්ගේ නිත්‍ය පාරිභෝගික පිරිස වෙත පහසුවෙන් ගෙන යාමේ හැකියාව පවතිනවා මෙන්ම පාරිභෝගික ජනතාවටද ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දෙන ව්‍යාපාරික පණිවිඩය මගින් තමන්ගේ ආර්ථික මට්ටම ඉහල නංවා ගැනිමට සුවිශේෂ අවස්ථාවක් Success Add මගින් ලබා ගත හැකි වේ.

Success Addහි දැන්වීම් පල කිරීම සඳහා ව්‍යාපාරිකයාට සුළු මුදලක් වැයවන අතර , තත්පර 10ක් වැනි සුළු කාලයක් එම දැන්වීම නරඹා පාරිභෝගික ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇත.

මෙමගින් ඔබට👇🏽

  • සමාගම හා සම්බන්ධ ඕනෑම පාරිභෝගිකයෙකුටම තම අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා ලබා ගන්නා ස්ථානයන්හිදී වෙළෙඳපොලේ පවතින මිලට වඩා වට්ටම් ලබා ගැනීමට හැකියාව පැවතිම.
  • තම පරිශිලක ගිණුම හරහා උපයා ගන්නා ලද points අදාල වෙළෙඳ මධ්‍යස්ථානයට ලබා දී මුදල් වෙනුවට භාවිතා කිරීමේ හැකියාව.
  • උපයා ගන්නා ලද points භාවිතා කර තම ජංගම දුරකථනයට Reload දමා ගැනීමේ පහසුව.🤩

  • තම පරිශිලක ගිණුම හරහා උපයා ගන්නා ලද points මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව.🤑
  • සමාගම හා සම්බන්ධ පාරිභෝගිකයින්ට ආයතනය දැනුවත් කිරීමෙන් අනතුරුව, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී තමන්ගේ රුචිකත්වය අනුව වෙළෙඳ ආයතනය තෝරා ගත හැකිවීම.
  • අවම වශයෙන් මාසික වියදමින් 5% ඉතිරියක් ලබා ගැනීමට හැකිවීම.
  • තනිවම ව්‍යාපාරය තුල නිරත වෙමින් ආදායම් ලබා ගැනීමේ හැකියාව.
  • Distributer Partnership 1ක් ලබා ගැනිමෙන් තම ආදායම වැඩිකර ගැනීමේ හැකියාව.🤩
  • තමන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවන් වල ගුණාත්මකභාවය පිළිබඳ ව්‍යාපාරිකයාව දැනුවත් කල හැකි වීම.
  • අපතේ යන කාලය මුදල් බවට පත්කර ගත හැකිවීම.


සමාගමට දැනට සම්බන්ධ සාමාජිකයෙක් හරහා හෝ ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින්(මම දැනට සමාගමට සම්බන්ධ නිසා මම හරහා ඔබට නොමිලේම register වෙන්න පුලුවන්, නැතිනම්
පළමුවෙන්ම ආයතන වෙබ් අඩවියේ ලියාපදිංචි වියයුතු අතර, ඒ සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.2,500.00ක මුදලක් ලංකා බැංකු ශාඛාවේ 83305282 යන ගිණුම් අංකයට බැර කිරීමට සිදුවෙනවා.
,පහත link එක මගින් ඔබට නොමිලේ register වීමට පුලුවන්😌)



මුලින්ම මේ ලින්ක් එකට යන්න👇🏽                                

IMG_0290.png
•ර්‍ර්ට පස්සේ එක page එකට ඔයාගෙ නිවැරැදි  විස්තර දීලා join now දෙන්න.
•එතකොට ඔයා දුන්න e-mail එකට confirmation link එකක් එනවා ඒ ලින්ක් එකෙන් ගියහම වැඩේ හරි.
•එතකොට ඔයාට දිනපතා adverts,banners බලලා points එකතු කරගන්න පුලුවන්.
•මෙහි ඇති විශේෂිතම කාරනය නම් මෙය පරිගනකයෙන් මෙන්ම ඔබගේ smart දුරකතනය මගින්ද සිදුකල හැකි වීමයි.
ඔබ සතුව android දුරකතනයක් ඇත්නම් ඔබට playstore හරහා successadd app එක download කරගෙන ඒ හරහා පහසුවෙන් ම adds නැරඹිය හැකි වීමයි.
*ඔබ සතුව ඇත්තේ apple දුරකතනයක් නම් ඔබගේ web browser එක හරහා මෙය සිදුකිරීමට හැකිය.👍🏼

ඔබ ලියාපදිංචි වුනාට පස්සේ ඔබේ නමින් ආයතන වෙබ් අඩවියේ පරිශීලක ගිණුමක් සාදා දෙනවා.උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න මෙය ඔබේ නමින් සාදා දෙන channel 1ක් කියලා.ඔබට කරන්න තියන්නේ ඒ channel 1 පලවන Ads නරඹන්නයි.

ඔයා නරඹන Ads ප්‍ර‍මාණය අනුව ඔයාට points ලැබෙනවා.

▫️ඔබ විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදි මුදල් වෙනුවට භාවිතා කරන්න පුළුවන්.
ඒ වාගේම points දීලා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදි 5% සිට 20% දක්වා වට්ටම් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
තවද Success Add සමාගමේ ඕනෑම සාමාජිකයෙක් අතර ඔබේ ගිණුමේ points මාරු කරගන්න පුළුවන්.ඒ වාගේම ඒ points එකතු කරලා බැංකු ගිණුමට ගෙන්වා ගැනීම සහ තම ජංගම දුරකථන වලට Reload දමා ගැනීමේ හැකියාවද පවතිනවා.😍

නැහැ නැහැ...
ඔබ එසේ කරන්නම කියලා නියමයක් නැහැ.නමුත් ඔබ ලබා ගන්නා වාසිය,සේවාව පිළිබඳ තවත් අයකු දැනුවත් කිරීම මගින් ඔබේ ආදායම වැඩි කරගන්න පුළුවන්.....ඒ ඔබ කැමති නම් විතරක්.👍🏼

▪️හරි එහෙනම් successaddහි මූලිකම දේවල් ටික තමයි මම මේ ඔයාලට කියලා දුන්නෙ,මොකක් හරි ගැටලුවක් තියෙනවනම් 
comment එකක් දන්න.

👨‍👨‍👧‍👦යාලුවන්ටත් දැනගන්න post එක share කරගෙන යන්න!

🙅🏼‍♂️කරුනාකර කතෘ අයිතිය සුරකින්න!!

                       •Mī¥üRū•
                  078-5386004

ඔබට ජය!!

1 comment: