Saturday, October 3, 2015

නොමිලේ 16GB Pen Drive එකක් ගමු



මම කියන්න යන්නෙ නොමිලේම 16GB PEN DRIVE එකක් ගෙන්නන්නෙ කොහොමද කියලා.
මෙ සයිට් එකෙ හොයන පොයින්ට් වලට මෙගොල්ලො  PRIZES දෙනවා.පොයින්ට් හොයන එක පට්ටම ලේසි වැඩක්.එකයි මෙ Post එක දැම්මෙ.පලවෙනියට පහතින් ගිහින් විස්තර ටික දීලා රෙජිස්ටර් වෙන්නකො.
Zip code එක දන්නැත්තන් මෙතනින් ගිහින් හොයාගන්න.email එකට යන Activation Link එක ක්ලික් කරලා Account එක Active කරගන්න.
මෙකෙ PRIZES හම්බෙන්නෙ තියන Point ගාන අනුව.


PEN එකක් ගෙන්නගන්න නම් පොයින්ට් 30 ඔනි.දවසට පොයින්ට් 2ක් හොයන්න පුලුවන්. කියන්නෙ දවස් 15න් PEN එකක් ගන්න පුලුවන්.
සයිට් එකෙ දෙන ලොකුම PRIZES දෙක තමා ඔය තියෙන්නෙ




පොයින්ට් හොයන්නෙ කොහොමද?

මෙක පට්ටම ලෙසි වැඩක්.කරන්න තියෙන්නෙ හැමදාම Account එකට ලොග් වෙලා Missions වල අහල තියන ප්‍රශ්නයට හරි උත්තරෙ දෙන එක.උත්තරෙ හරි නම් පොයින්ට් එකක් ලැබෙනවා.එ වගෙම හැමදාම Log වෙනවටත් පොයින්ට් 1ක් ලැබෙනවා.හැමදාම Log වෙනවට ලැබෙන පොයින්ට් එක ගන්න Collect Daily Points .ක්ලික් කරන්න

එ වගෙම Referral Link එක යාලුවන්ට එක දිලා එ අයවත් Register කර ගන්න. .හැම රෙෆරල් කෙනෙක්ගෙන්ම පොයින්ට් 1 ගානෙ ලැබෙනවා.රෙෆරල්ලා 30 ක් උන ගමන් සයිට් එකෙන් Golden Membership එකක් හම්බෙනවා. Golden Membership කෙනෙක්ට Free T-Shirt එකක් හම්බෙනවා.
තව දෙයක් තමයි Golden Membership ඒකෙදි අපි හොයන හැම පොයින්ට් එකක්ම ලැබෙන්නෙ දෙගුන වෙලා.

PRIZE එකක් ගන්න හදනකොට Prize not available කියල වැටෙන්නෙ  එක එ වෙලාවෙ නැති නිසා.සාමන්‍යයෙන් මාසෙකට සැරයක් මෙගොල්ලො PRIZES ගේනවා. ගේන දවස කලින් දැනුම් දෙනවා Restock Alert කියලා.PRIZES තියන වෙලාවට Restock is now! කියලා Dashboard එකෙ වැටෙනවා.එ වෙලාවට PRIZE එක ගන්න.

එහෙනම් ඉතින් ඉතුරු ටික ඔයාල අතෙ තමා තියෙන්නෙ.Point හොයලා හැම PRIZE එකක්ම දිනාගන්න.ජය වෙවා ! හැමදෙනාටම

Comment එකකුත් දාලම යන්න.

No comments:

Post a Comment