Friday, January 29, 2016

සල්ලි බෙදන නවතම සමාජ ජාලය Tsu

Face Book සමාජ ජාලයෙන් මුදල් හොයන්න බැරි බව අපි දන්නවනේ. මුදල් සොයන්න බෑ කීවට විවිධ ්‍රම මගින් අපේ යාළුවෝ Face Book සමාජ ජාලයෙන් මුදල් හොයනවා.
වුනාට මම දැන් ඔයාලට හදුන්වල දෙන සමාජ ජාලයෙන් මහන්සි උනොත් මුදල් හොයන්න පුළුවන්.

මේක හදුන්වල දීල තියෙන්නේ මේ ළගකදී. මේකත් Face Book /Twitter වගේ නමුත් මේකේ විශේෂත්වය වන්නේ ලැබෙන ආදායමෙන් 90% සාමාජිකයන් අතරේ බෙද එකයි.
විශේෂම කාරණය තමයි මෙහිදී Face Book /Twitter වල කලා වගේ කරන්න බැ. කියන්නේ අනුන්ගේ නිර්මාණ මේකට දැන්මොත් අපිට මුදල් හොයන්න බැරි වෙනවා. ඒක නිසා අපි අපේම නිර්මාණ හදලා මේ සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන්න ඕන. තව දෙයක් යාළුවෝ ගොඩාක් එකතු කර ගත්තම ලේසියෙන්ම මුදල් හොයන්න පුළුවන්. ඔබේ අනුගාමිකයින් (Followers) වැඩි වෙන තරමට ඉපයීම වැඩි වෙනවා.
මේකෙ සමාජිකයෙක් වෙන්න කෙලින්ම බෑ. ඒකට තව කෙනෙක්ගේ තැතිනම් යාළුවෙකුගේ  මාර්ගයෙන් මෙහි රේජිස්ටර් විය යුතු වෙනවා. සදහා පහත එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න.
http://tsu.co/Miyuru99

No comments:

Post a Comment