ඔයාල ගොඩ දෙනෙක් දන්න පට්ට Game සෙට් එකක් තමයි Assasis Creed කියන්නේ...එතින් දැනට අපු ප්‍රදානම PC Game ටික බාගන්න Link ටික තම මේ පොස්ට් එකෙන් දෙන්නේ...
දැනට අපු ප්‍රදාන Games ටික තමය,
Assasins Creed 1
Assasins Creed 2
Assasins Creed
Brotherhood
Assasins Creed
Revalation
Assasins Creed 3
Assasins Creed 4 Black
Flag
Assasins Creed Rogue
Assasins Creed Unity
Assasins Creed
Syndicate
මුලින්ම කියන්න ඕනේ Syndicate
තම PC අවේ නෑ...නොවෙම්බෙර් 19 Relese වෙනවා...සිරියස් එක ගැනම කෙටියෙන්ම කිවුවොත්
මෙහෙමයි,
පලවෙනි Game එකේ ප්‍රදාන
චරිතේ තමා Altair...මේ ගේම් එක එන්නේ 2007දි...ඊට පස්සේ තියන ගේමේ තුනේම ඉන්නේ Ezio...ඒ
කියන්නේ 2,Brotherhood,Revalation...3 එක ආරම්බයේදී අපිට මෙහෙයවන්න වෙන්නේ Hythem
Kenway...එය තම ඒ game එකේ ප්‍රදාන චරිතේ වෙන Connor Kenway ගේ තාත්ත...4 එකේදී ඒ
කියන්නේ Black Flag එකේ ප්‍රදාන චරිතේ Edwerd Kenway ඒ කියන්නේ Hythamge තාත්ත
නැත්නම් Connor ගේ සීය...මේ game එකය් Rogue එකයි දෙකම Pirate විදිහේ game දෙකක්...Unity
එකේදී කතාව ප්‍රංශයේ තම තියෙන්නේ...ප්‍රදාන චරිතේ Arno...මේ මාසේ එන්න තියන (PC)
Syndicate එක තියෙන්නේ එංගලන්තේ...
එහෙනම් මෙන්න Download
කරගන්න...මේවා 100% වැඩකරන Link...Ocean Of Game site එකේ Link...
Assasins
Creed 1
- Operating System: Windows XP/Vista/7/8
- CPU: 2.6GHz Intel Dual core processor or later.
- RAM: 1GB
- Hard Disk Space: 8GB
minimum system requirements of Assassin’s Creed 2.
Operating System:
Windows XP/ Windows Vista/ Windows 7/ Windows
8 and 8.1
CPU: Core 2 Duo 2.4 GHz
RAM: 1 GB
Hard Disk Space: 8 GB
Assasins Creed
Brotherhood
minimum system requirements
CPU:Core 2 Duo E4300 1.8
GHz
RAM:1.5 GB
Hard disk Space: 8 GB
Assasins Creed
Revalation
Operating System:
Windows XP / Vista / Windows 7
CPU: 1.8 GHz Core 2 Duo.
RAM: 2 GB
Hard Disk: 12 GB.
Assasins Creed 3
Operating System: Windows Vista/7/8/8.1
CPU: 2.66GHz Intel
Core 2 Duo or
later.
RAM: 2GB
Hard Disk Space: 17GB
Assasins Creed 4 Black Flag
Operating System:
Windows Vista/7/8/8.1
CPU: Intel Core2Quad Q8400 @ 2.6GHz
RAM: 2GB
Hard Disk Space: 30GB
Assasins Creed
Rogue
Operating System:
Windows 7/ Windows 8 and 8.1 ( 64 Bit ) only
CPU: Intel Core 2 Quad 2.4 GHz
RAM: 2 GB
Hard Disk Space: 12 GB
Assasins Creed
Unity
Operating System:
Windows 7 (64 Bit)/ Windows 8 and 8.1 (64 Bit)
CPU: Core i5 3.3GHz
RAM: 6 GB
Hard disk Space: 50 GB
Video Card: NVIDIA
GeForce GTX 680 or AMD Radeon HD 7970 (2 GB VRAM)
DirectX: 11
FB :
No comments:
Post a Comment