Wednesday, November 15, 2017

ONLINE JOBS (E MONEY)

හායි යාලුවනේ කොහොමද! හුග කාලෙකට පස්සෙ අපේ බ්ලොග්ගර් එකට පෝස්ට් එකක් දාන්න හිතුනේ.

මුලින්ම හදුනා ගන්න අන්තර්ජාල රැකියා කියන්නෙ මොනවද කියල:



අන්තර්ජාලය කියන්නෙ සරලව කිව්වොත් මුලු ලෝකය සමග සම්බන්ද වෙන්න තියන සරලම සහ ඉක්මන්ම ක්‍රමය.තව ගොඩාක් අර්තකතන තියනව අපිට  ඒව අදාල වෙන්නෙනෑ මේ විශය මාලාවෙදි.මේ ටික ප්‍රමානවත් අන්තර්ජාලය සමග මුදල් උපයන හැටි ඉගෙන ගන්න.

මේකෙ සාර්තක ක්‍රම කිහිපයයි තියෙන්නෙ අනිකව ඉක්කොම මුදල් සහ කාලය සූරාකන කූට ව්‍යාපාර(Scam) අන්න ඒ නිසයි හරියටම දැනගෙන මේක ආරම්බකරන්න ඕන
ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි තියෙන්නෙ


මුදල් යොදවා කරන රැකියා (INVESTING JOBS)
2 මුදල් නොයොදවා කරන රැකියා (WITHOUT INVESTING JOBS)

මේකෙදි ලැබෙන අදායම ගැන බැලුවොත් මුදල් යොදවා  (INVESTING JOBS)  කරන රැකියාවලදි ලැබෙන අදායම බොහොම වැඩී.හැබැයි Risk එක වැඩී.

අපි බලමු මුදල් යොදවන්නෙ නැතුව කරන්න පුලුවන් සාර්තක රැකියා වර්ග කිහිපයක්


1. Online Ad Clicking Job
2. Get Paid to Complete Tasks & Offers
3. Online Captcha Typing Job
4. Make money from YouTube
5. Online Jobs from Google (Adsence)
6. Earn Money from your Smartphone
7. Online Survey Jobs
8. Affiliate Marketing
9. Online Data Entry Jobs
10. Freelancing Jobs
11. Micro-Jobs
12. Make Money on Fiverr
15. Earn from Your Facebook & YouTube Profiles
16. Earn with Digital Marketing
17. Become a Seller
18. Online Writing Jobs
මේ තියන ක්‍රම සියල්ලම විශ්වාශනීය හොද ගෙවීම් කරන ක්‍රම, තව තියනව මේව තමයි හොදම ටික.
 හරි එහෙනම් පොඩි හැදින්වීමක් විතරයි කලේ ඊලග post එකේදි  සල්ලි හොයන හැටි බලමු අපි...
Bye,,

No comments:

Post a Comment